Author: Author
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ... Read More
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල් යයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය ... Read More
විදුලි සැර වැදී දීඝදන්තු 1 හස්තියා මරුට
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා ... Read More
ආපදා මරණ ඉහළට
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් ... Read More
ණය ගෙවද්දි ආර් ථිකය වැටෙනවා කියන කතාව බොරු – මහබැංකු අධිපති
2028 වර්ශයේ විදෙස් ණය වාරික ගෙවීම ආරම්භ කිරීම මෙරට ආර්ථිකයට අයහපත් ලෙස බලපාන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ... Read More
උසස් පෙළ විභාගය යළි ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. Read More
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද
සත්කාරක දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වේ. ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදීයි. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ ... Read More
ෆෙන්ගල් අද තමිල්නාඩුවට
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට අද ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ඊසාන දිග ප්‍රදේශ ... Read More
මහ වැස්සෙන් වව්නියාවේ වැව් 30ක් කැඩිලා – 250ක් දැඩි අවදානමේ
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී ගෙස් ඇති අතර තවත් වැව් 250ක් කැඩීයාමේ දැඩි අවදානමක් මතුව ... Read More
අස්වැසුම අයදුම්කරුවන්ට ලබා දුන් සහන කාලය යළිත් දීර් ඝ කෙරේ
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන ... Read More

