Author: Author
විදුලි ගාස්තු අඩු කිරීම මේ වසරේ සිදු නොවන ලකුණු
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන ... Read More
මත්තල ගුවන්තොටේ වියදම ආදායමට වඩා අට ගුණයකින් ඉහළ යයි
2023 වර්ෂයේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා. එම කාර්යාලය නිකුත් කළ නවතම ... Read More
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි. අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා ... Read More
IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා රිෂාබ් පාන්ට් වෙයි
ශ්‍රෙයාස් අයියර්ගේ වාර්තාව බිඳ දමමින් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට්පත්වී තිබේ. රිෂාබ් පාන්ට් ඉන්දීය රු.කෝටි 27කට ලක්නව් සුපර් ... Read More
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල, ... Read More
අධික වැසි සමඟ පළාත් කිහිපයක ගංවතුර අවදානමක් ගැන විශේෂ නිවේදනයක්
අධික වැසි සමග පළාත් කිහිපයකට හෙට (25) සිට 28 වැනි දා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.නිවේදනය පහතින්. Read More
දකුණු කොරියා රැකියාවලට යෑමට අවස්ථාව අහිමි වූ පිරිසක් සත්‍යග්‍රහයේ
විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට E 8 වීසා එකමුතුව ආරම්භ කළ සත්‍යග්‍රහය අද (24) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. ඔවුන් එම සත්‍යග්‍රහය ආරම්භ කළේ, E 8 කාණ්ඩය ... Read More
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි නසා ගනී
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය. ... Read More
ජනපති අනුරගේ ජන්ම දිනය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන ... Read More

