Author: Author

ඡන්දයට දින දෙකක් බාර් වැසෙයි

Author- November 11, 2024

එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මැතිවරණය හේතුවෙන් දිවයින ... Read More

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුවක් නීර් මාණය කරනවා

Author- November 11, 2024

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුව නිර් මානය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කිරුළපනේ පැවති ජන ... Read More

සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි

Author- November 11, 2024

ජනතාවට හිතකර අයි එම් එෆ් ගිවිසුමකට තම ආණ්ඩුවක් යටතේ එළඹෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ... Read More

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Author- November 11, 2024

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ... Read More

සුජීවගේ ප්‍රශ්න සහගත මෝටර් රථය CIDය භාරයට ගන්නැයි නියෝග

Author- November 11, 2024

හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. ... Read More

ඡන්දයට පාට කරන ඇඟිල්ල වෙනස් වෙයි

Author- November 11, 2024

2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) ... Read More

රෝහණ විජේවීර ඝාතනයේ යුක්තිය ඉල්ලා පෙරටුගාමීන් ජනපතිට ලියයි

Author- November 11, 2024

1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී ... Read More

අලුත් පාර් ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් 21

Author- November 11, 2024

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා ... Read More

නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

Author- November 11, 2024

මර් දනය හරහා රාජ්‍ය පාලනය නොකරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More

ලේක්හවුස් ආයතනයට හදිසියේ කඩාවැදුණු මෝටර් රිය

Author- November 11, 2024

අද (11) උදැසන සුක්කානම සිර වීමෙන් සුඛෝපභෝගී කාර් රථයක් කොළඹ ලේක්හවුස් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයේ ගැටී තිබෙනවා. මේ හේතුවෙන් පිවිසුම් දොරටුවේ ඉදිරිපස තාප්පයට අලාභාහානි සිදුවී ... Read More