Author: Author
IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම ... Read More
පාසල් ඉගෙනීම් කටයුතුවලදී වට්ස්ඇප් භාවිතය ගැන චක්‍රලේඛයක්
පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශ ලේකම්, ... Read More
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ දමනවා – ජනපති
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන ... Read More
විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් ඉහළට
මෙරටට ලැබුණු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ... Read More
ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සූදානමක් නෑ – මුදල් අමාත්‍යාංශය
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ... Read More
ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට අනාවරණයක්
ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් ... Read More
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සිද්ධියට ඇල්ලූ 59 දෙනාගෙන් 57කට ඇප
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 දෙනාගෙන් 57 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. එසේම ... Read More
දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 ... Read More
නෙලුම් කුළුණ අසල දී වෙඩි පත්තු වෙයි
නෙළුම් කුලුන අසල දී ඊයේ (08) පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදි වෙඩිතැබීමක් සිදුවී තිබේ. වෙඩිතැබීමෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ... Read More

