Author: Author
ජනපති හා IMF නියෝජිත හමුවේ ප්‍රගතිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය අද (19) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
ශ්‍රී ලංකා නවසීලන්ත අවසන් එක්දින තරඟය අද
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගාවලිය අද (19) පපස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට ... Read More
10 වැනි පාර් ලිමේන්තුව ආරම්භක උත්සවය චාම්ව
දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ... Read More
නව රජයේ පළමු කැබිනට් හමුව අද
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත. ... Read More
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට ... Read More
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පසුගියදා අවසන් ... Read More
විජිත හේරත් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ... Read More
ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ... Read More
දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට යුක්‍රේනයට අවසර
අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට අවසර දී තිබේ.ඒ, යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි කළ ඉල්ලීමකට අනුවයි. ඒ ... Read More

