Author: Author

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ

Author- November 17, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ... Read More

යුක්‍රේන ජනපති බලාපොරොත්තුවක

Author- November 17, 2024

ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ රුසියා යුක්‍රේන යුද ගැටුම් ඉතා කෙටි කාලයක් තුලදී අවසන් වනු ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. තේරීපත් වූ ... Read More

ජනපති අනුරගෙන් සජිත් කළ ඉල්ලීම

Author- November 17, 2024

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින් ... Read More

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

Author- November 17, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහායි. Read More

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන එක්දින සටන අද

Author- November 17, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද ... Read More

පාර් ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

Author- November 17, 2024

10 වන පාර් ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු ... Read More

A/L උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

Author- November 17, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් ... Read More

අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

Author- November 17, 2024

මහමැතිවරණය සහ දීර් ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ... Read More

ඉදිරි මැතිවරණවලදී එජාපය අලියා ලකුණින් තරඟ කිරීමට තීරණය කරයි

Author- November 16, 2024

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More

ඉන්දියාවේ රෝහලක ඇතිවූ ගින්නක් නිසා ළදරුවන් 10කට දිවි අහිමි වෙයි

Author- November 16, 2024

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි මහාරාණි ලක්ෂ්මිබායි වෛද්‍ය විද්‍යාලයේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ (NICU) ඊයේ (15) රාත්‍රියේ ඇති වූ ගින්නක් නිසා අවම වශයෙන් අලුත උපන් ... Read More