Author: Author

නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට

Author- November 16, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතය. එම ... Read More

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී

Author- November 16, 2024

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට ... Read More

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම නොවැම්බර් 21 වැනිදා

Author- November 16, 2024

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ... Read More

යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

Author- November 16, 2024

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. ඊයේ (15) දහවල් හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු ... Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් – විදෙස් මාධ්‍ය කියයි

Author- November 16, 2024

ජාතික ජනබලවේගය ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුණා. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් බවයි බොහෝ මාධ්‍ය සඳහන් ... Read More

වාර් තාවක් තියමින් මහ ඡන්දයේ වැඩිම මනාප විජිත හේරත්ට

Author- November 16, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා ලබා ... Read More

ඡන්දය ඉවර වුණත් පොලීසිය සීරුවෙන්

Author- November 16, 2024

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ... Read More

ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව මෙන්න

Author- November 16, 2024

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ... Read More

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි

Author- November 15, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා. එයට ස්තුතිය ... Read More

මෙරට පාර් ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අගමැතිනියගෙන් මනාප වාර් තාවක්

Author- November 15, 2024

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. ... Read More