Author: Author
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන ... Read More
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි. එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශන සිදුවෙමින් පවතින ... Read More
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ඊයේ (18) දිනයේ ... Read More
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර් ජනයක්
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. Read More
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට
මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.ඒ අනුව වතු කරම්කරු දෛනික ... Read More
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ... Read More
පැය 24ක් තුළ ගොවීන් 900 ක්, FarmerNET පද්ධතියට
FarmerNET.lk පද්ධතිය යටතේ පැය 24 ක් තුළ ගොවීන් 911 ක් ලියාපදිංචි වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.ගොවිජන සංවර්ධන කොමසාරිස් චමින්ද ඒකනායක සඳහන් කළේ, Online ඔස්සේ ... Read More
ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට දියවැඩියාව – සෞඛ්‍ය අංශ
ගැබිණි සමයේදී මව්වරුන්ගෙන් සියයට 13කට වැඩි පිරිසකට දියවැඩියාව වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. වැරදි ආහාර පුරුදුද ඊට හේතුවී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ... Read More
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය රු මිලියනයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ... Read More
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත්
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ බස් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය යටතේ ... Read More

