Author: Author
ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සූදානමක් නෑ – මුදල් අමාත්‍යාංශය
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ... Read More
ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට අනාවරණයක්
ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් ... Read More
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සිද්ධියට ඇල්ලූ 59 දෙනාගෙන් 57කට ඇප
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 දෙනාගෙන් 57 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. එසේම ... Read More
දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 ... Read More
නෙලුම් කුළුණ අසල දී වෙඩි පත්තු වෙයි
නෙළුම් කුලුන අසල දී ඊයේ (08) පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදි වෙඩිතැබීමක් සිදුවී තිබේ. වෙඩිතැබීමෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ... Read More
නාය යෑමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා බලපැවැත්වේ
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, නුවර, කෑගල්ල, ... Read More
ගාසා තීරයේ මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බවට අනාවරණයක්
ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙන්නේ ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 ගැටුම අද
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී (9) අද පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. ... Read More
දවසින් දවස ඉහළ යන මැතිවරණ පැමිණිලි
මහ මැතිවරණයට අදාළව පැමිණිලි 2088 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අතරින් 20 ක්ම ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ය. Read More
මැතිවරණයේ ආරක්ෂාවට පොලිසියෙන් 90,000ක්
2024 මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ... Read More

