Author: Author

වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 86ක්

Author- October 30, 2024

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය. එමෙන්ම 2022 ... Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Author- October 30, 2024

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කොට තිබෙනවා. අද පස්වරු 4.30 සිට මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ... Read More

චීනයෙන් තවත් අභ්‍යවකාශ පෙරළියක්

Author- October 30, 2024

චීනයේ බෙයිජිං වේලාවෙන් අද (30) පෙරවරු අලුයම ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව දියත් කෙරුණා. ඒ ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More

කොළඹ නාගරික ජනතාවගේ උද්ධමනය පහළට

Author- October 30, 2024

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2024 ... Read More

මැතිවරණ පැමිණිලි ඉහළට

Author- October 30, 2024

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි (103) ක් වාර්තා වී තිබෙනවා . එමෙන්ම 2024-9-26 සිට ඊයේ (29) දිනය වන විට වාර්තා වී ඇති ... Read More

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස සුමති ධර් ම වර් ධන පත්කෙරේ

Author- October 30, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස ... Read More

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

Author- October 30, 2024

ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් ... Read More

සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙනවා – විභාග කොමසාරිස්

Author- October 30, 2024

කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ... Read More

ජොනීට ඇප

Author- October 30, 2024

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත ... Read More

මැණික් ප්‍රදර්ශනය ලබන ජනවාරියේදී

Author- October 30, 2024

ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. ... Read More