Author: Author

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත්කර නැහැ – විජිත හේරත්

Author- November 6, 2024

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ... Read More

සියලු චෝදනාවලින් සාෆි නිදහස්

Author- November 6, 2024

වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් අනූව ප්‍රමාණවත් ... Read More

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට

Author- November 6, 2024

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි. මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දැනට නිකුත් වී ඇති ... Read More

ගාලුමුවදොර පිටිය ගැන ගත් තීරණය

Author- November 6, 2024

ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ... Read More

පාස්පෝට් පෝලිම ගැන ප්‍රකාශයක්

Author- November 6, 2024

පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ... Read More

මොහොතින් මොහොත උණුසුම් වෙන ඇමරිකා ජනාධිපතිවරණය

Author- November 6, 2024

ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු උපන් ප්‍රදේශය වන ෆ්ලොරිඩාවේ බලය තහවුරු කරගෙන තිබෙනවා. කමලා හැරිස්ගේ ... Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් අද කොළඹට

Author- November 6, 2024

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ... Read More

“2025” පාසල් වාර සටහන නිකුත් කරයි

Author- November 6, 2024

"2025" වසරට අදාළ පාසල් වාර සටහන නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසිනුයි මෙම පාසල් වාර සටහන ප්‍රසිද්ධ කොට ඇත්තේ. ඊට අදාළ චක්‍රලේඛය ... Read More

සූකර උණට නිකුත් කළ ගැසට්ටුව එළියට

Author- November 6, 2024

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- November 6, 2024

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More