Author: Author

සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති සල්ලි ගෙනල්ලා ජනතාවට සහන දෙන්න – සාගර, ජනපති අනුරට කියයි

Author- October 25, 2024

නව ජනාධිපති ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වයි යැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු ... Read More

පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්

Author- October 25, 2024

පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක ... Read More

වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්

Author- October 25, 2024

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. වැඩිම ඩෙංගු රෝගීන් ... Read More

රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Author- October 25, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඉදිරි මහ මැතිවරණය සඳහා ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ... Read More

ආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගනී

Author- October 25, 2024

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ... Read More

පැරදුනානම් නම් ගෙදරට වෙලා ඉන්න, අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ

Author- October 25, 2024

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා. ඒ, මහ මැතිවරණය වෙනුවෙන් පුත්තලම පැවති ... Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට සැරසෙයි

Author- October 25, 2024

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ ... Read More

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව පිළිබඳ මානව හිමිකම් කොමිසමේ තීන්දුව ලබන 30 වැනිදා

Author- October 25, 2024

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වැනිදා රැස්වෙයි. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා ... Read More

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

Author- October 25, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් ... Read More

අදත් ප්‍රදේශ රැසකට වැසි

Author- October 25, 2024

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More