Author: Author

ජනතාවගේ ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන්

Author- November 2, 2024

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදහස් පළ කර තිබේ. ඒ, තලවතුගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනි. අග්‍රාමාත්‍ය ... Read More

හෙට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න විශේෂ දිනයක්

Author- November 2, 2024

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) නම් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ... Read More

ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්

Author- November 2, 2024

අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ... Read More

මැතිවරණ පැමිණිලි ඉහළ යයි

Author- November 2, 2024

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 83ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් ... Read More

මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව

Author- November 2, 2024

මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් ... Read More

ඡන්ද කාඩ් නොලැබුනහොත් කරන්න ඕන වැඩේ මෙන්න

Author- November 2, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 07වනදාට පෙර නිවසට නොලැබුනොත් කළ යුතු දේ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ... Read More

සමාජ මාධ්‍ය ජාල හරහා එන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන්න

Author- November 2, 2024

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන ලෙසත් ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් කට­යුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර ... Read More

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ – ජනාධිපති මාධ්‍ය අංශය

Author- November 2, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, ... Read More

කරාපිටිය ජාතික රෝහලේ වැඩ වර් ජනය අවසන්

Author- November 2, 2024

කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් ඊයේ (01) ප.ව. 5 සිට පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ ... Read More

ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

Author- November 2, 2024

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා. ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම තහනම් කරමින්. මීට පෙර ... Read More