Author: Author
ආමේනියානු ගුවන් මගී කාන්තාවකගෙන් ඇමැති විජිතටත් ආණ්ඩුවටත් පැසසුම්
GP502 ගුවන්යානයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි ආමේනියානු ජාතික Grigoryan Marin නම් තරුණ කාන්තාවගේ ගමන් මල්ල අස්ථානගත වු අතර එය ... Read More
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ ... Read More
විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට
විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , නොවැම්බර් මස අගදී ගමන් බලපත්‍ර 100,000 ක් හා ... Read More
රුසියානු අධිකරණයක් ගූගල් සමාගමට ඇදහිය නොහැකි දඩයක් පනවයි
රුසියානු රජයට අයත් යූ ටියුබ් චැනලයකට සීමා පැනවීම හේතුවෙන් එරට අධිකරණයකින් ගූගල් සමාගමට අමෙරිකානු ඩොලර් ඩෙසිලින් 20ක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ... Read More
ලොහාන් බන්ධනාගාර රෝහලට
නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ... Read More
පාකිස්තානයේ පිපිරීමකින් 7 ක් මරුට
නිරිතදිග පාකිස්තානයේ සිදුකළ පිපිරීමකින් පාසල් ළමුන් 5 දෙනෙක් ඇතුළු 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම ප්‍රහාරයෙන් 23 දෙනෙක් තුවාල ලබා ... Read More
ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් එළියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (1) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ... Read More
ආචාර් ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර් ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ
ආචාර් ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම ... Read More
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර් ගය වසර 30කට පසු ඇරෙයි
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) විවෘත කර තිබේ. ඒ දශක තුනකට පසුය. වසර තිහක් පැවති යුද ... Read More

