Author: Author
හෙද සේවාව මුහුණ දෙන ගැටළු අගමැතිනියගේ අවධානයට
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වී තිබෙනවා . හෙද සේවාව විධිමත්, ගුණාත්මක ... Read More
හිමිකරුවෙක් නැති තවත් සැප රියක් මහනුවරින් හමුවෙයි
මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට ... Read More
මාධ්‍ය නිදහස ගැන කතා කළ ජනාධිපති අද මාධ්‍යයටත් උපදෙස් දෙන්න යනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට මාධ්‍යයට උපදෙස් දෙන්න යන ... Read More
ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් දිවයිනට
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක, පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් ... Read More
පාස්පෝට් ගැටලුව තවත් දිග්ගැස්සෙන හැඩක්
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල තවමත් දිගු පෝලීම් දක්නට ලැබෙනවා. රජයේ නිවාඩු දිනයක් වුවත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ... Read More
බදුල්ල බිහිසුණු බස් අනතුරක්, 39කට තුවාල – දෙදෙනෙක් ජිවිතක්ෂයට (Photos)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු ... Read More
මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්න විශේෂ දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දුෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාව තර්ජනයක් විය හැකි ක්‍රියා සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා මහජනතාව තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් ... Read More
මතිෂ ව වෙන්දේසි නොකරම ලොකු මුදලකට රඳවා ගනී
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More
ගොඩගැසුණු පැමිණිලි කඩිනමින් විසඳීමට පොලිසිය සුදානම් වෙයි
පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවල පැමිණිලි ගොඩගැසී තිබූණා. එම පැමිණිලි කඩිනමින් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලිස් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ... Read More

