Author: Author

ශ්‍රී ලංකාව සහ රුසියාව රේගු කටයුතු පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

Author- October 31, 2024

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශිත සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙණුවලදී රේගු කටයුතු නිත්‍යානුකුලව හා විධිමත්ව පවත්වාගෙන ... Read More

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල් කිව්ව දේ

Author- October 31, 2024

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් ... Read More

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කළාට වරදක් නැති බව පොලීසියම කියයි

Author- October 31, 2024

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සහ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ... Read More

“හරක් කටා”ගේ සහ “ආමි චූටි” ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි

Author- October 31, 2024

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා"ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන "ආමි චූටි" නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ... Read More

දකුණු ආසියා කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා

Author- October 31, 2024

දකුණු ආසියා කලාපයේ සෑම අතින්ම පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙල සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඩිජිටල් ආර්ථිකයක් වෙත ... Read More

ඇමරිකාවේ ප්‍රබල භූමිකම්පාවක්

Author- October 31, 2024

එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් ... Read More

සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

Author- October 31, 2024

පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා. ඒ, ජාතික ජන බලවේගය මාතරදී ... Read More

ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141ක් ලංකාවට ඇවිත්

Author- October 31, 2024

මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.වසරේ මේ දක්වා සංචාරකයින් 1,601,949 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ... Read More

දීපාවලී දිනය අදයි

Author- October 31, 2024

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ... Read More

අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි

Author- October 31, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.දිවයිනේ ... Read More