Author: Author

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් මේ ආණ්ඩුවට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බෑ

Author- October 19, 2024

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් ඒ අයට ලබන මාර් තු වෙනකම්වත් රට කරන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු ... Read More

පළාත් පාලන ඡන්දයට අදාළව විශේෂ තීරණයක්

Author- October 19, 2024

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ ... Read More

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Author- October 19, 2024

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන ... Read More

යාල්දේවි සදුදා සිට ධාවනයට සැලසුම්

Author- October 19, 2024

ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය ... Read More

ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින්න – රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Author- October 19, 2024

වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා ... Read More

වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Author- October 19, 2024

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More

තෙල් මිල පහළට

Author- October 18, 2024

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (17 ) දින වන විට පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා . ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ... Read More

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ගැන දැනුම් දීමක්

Author- October 18, 2024

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය ... Read More

අද ඩොලරය

Author- October 18, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.5261ක් ලෙස සටහන්ව තිබෙනවා . ... Read More

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

Author- October 18, 2024

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය ... Read More