Author: Author
ගුවන් යානයක බෝම්බ බියක්
සිංගප්පුරුව බලා පියාසර කරමින් තිබූ "Air India Express" ගුවන්යානයක බෝම්බයක් ඇති බවට පණිවුඩයක් ලැබීම හේතුවෙන් ආරක්ෂාකාරී පියවර ගැනීමට කටයුතු කළ බව සිංගප්පුරුවේ බලධාරීන් පවසයි. සිංගප්පුරු ... Read More
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කරයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔක්තෝබර් 14 වැනිදා සිට ලබන 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදියි ... Read More
තෙවන පාසල් වාරය ගැන දැනුම් දීමක්
2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අනුව තෙවන වාරය මෙන්ම ... Read More
මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද
පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ... Read More
වැස්ස අඩුවෙන ලකුණු
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More
මාතර වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
මාතර කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම ... Read More
හතුරුසිංහ ව ඉවතට
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ඔහුගේ සේවය පැය ... Read More
මැද පෙරදිග යුද්ධය ගැන නවතම අනාවරණයක්
මැද පෙරදිග යුද්ධය අතරතුර ලෙබනනයේ ළමුන් 400,000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුද්ධය හේතුවෙන් මිලියන 1.2ක පිරිසක් සිය නිවෙස්වලින් පලා යාම ... Read More
මහජන ධනය සුරැකීමට රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වුණා. අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ... Read More
ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී ගත් තීරණ
පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි. එම තීන්දු ... Read More

