Author: Author

ඩොලරයේ අගය

Author- October 15, 2024

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව එහි ගැණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 289. 25ක් ලෙසයි. ... Read More

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

Author- October 15, 2024

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පැහැදිලි කිරීමක් කළේය. අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ... Read More

ලබන මාසයේ සිට විශ්‍රාමිකයින් ට රුපියල් 3,000ක දීමනාවක්

Author- October 15, 2024

ලබන මාසයේ සිට විශ්‍රාමිකයින් ට රුපියල් 3,000ක දීමනාවක් ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ... Read More

පාස්පෝට් අර් බුදය සඳුදා සිට අවසන්

Author- October 15, 2024

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ... Read More

ධීවරයින්ට ඉන්ධන සහනයක්

Author- October 15, 2024

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව ... Read More

මාළු මිල ඉහළට

Author- October 15, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර් ග සඳහන් කරනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ ... Read More

අපේක්ෂකයින්ගේ මනාප අංක තවත් දින දෙකකින්

Author- October 15, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් ... Read More

කාර් මික නිෂ්පාදනවල කැපී පෙනෙන වර් ධනයක්

Author- October 15, 2024

කාර් මික නිෂ්පාදන දර් ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- October 15, 2024

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් සියලු මාර්ග වල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මඩකළපුව සිට කොළඹ කොටුව දක්වා ... Read More

අදත් ප්‍රදේශ රැසකට වැසි

Author- October 15, 2024

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More