Author: Author
හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපෑලෙන් නිවේදනයක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ... Read More
මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක්
මෙරට කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙරට කාන්තාවන්ගෙන් 27% කට පියයුරු පිළිකා ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එසේ නිකුත් ... Read More
මහ මැතිවරණයට විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ තරඟ නොකිරීමට තීරණයක්
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් ... Read More
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. ඒ ඊයේ (09) ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු ... Read More
බස් රථයක් හදිසියේ ගිනි ගනී
රත්නපුර - කොළඹ මාර් ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ... Read More
මහ මැතිවරණයට තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම ... Read More
රන්ජන්ගෙන් අලුත් දේශපාලන පක්ෂයක්
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ. "එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ" යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රෝෆෝනය යි. එම ... Read More
ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය ... Read More
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ ... Read More

