Author: Author

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අද

Author- October 10, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී හමුදා නිලධාරීන් 139ක් සහ සෙසු නිලයන් 1,273ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් ... Read More

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- October 10, 2024

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර ... Read More

වැස්ස වැඩි වෙයි

Author- October 10, 2024

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. ... Read More

කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට

Author- October 9, 2024

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර ... Read More

ත්‍රිරෝද රථ ගාස්තු පහළට

Author- October 9, 2024

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ... Read More

නුවරඑළිය තැපැල් කාර් යාලය ගැන තීරණයක්

Author- October 9, 2024

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා ... Read More

රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි

Author- October 9, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සඳහා රටවල් රැසක තානාපතිවරු අද (09) පැමිණ සිටියා. මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන්, ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන්, ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය ... Read More

ශ්‍රී ලංකා T20 සංචිතය එළියට

Author- October 9, 2024

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ... Read More

චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අද සිට උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

Author- October 9, 2024

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද තීරණාත්මක දවසක්

Author- October 9, 2024

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ... Read More