Author: Author
මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර් ය කෙරේ
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමඟ වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීම අනිවාර්ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More
වාහන මිල අඩු නොවන ලකුණු
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය මේ වන විට නිල ප්‍රකාශයක් හෝ කිසිදු ස්ථීරමය වැඩපිළිවෙලක් ගෙන නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. ... Read More
හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින් සීඝ්‍ර යෙන් ඉහළට
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර් ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ එම ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් මෙන්න
සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි 1kg ... Read More
ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිව අත්අඩංගුවට ගැනීමට නියෝග
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය ... Read More
ඩොලරය තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 288.96ක් ලෙස සහ ... Read More
මහ මැතිවරණයේදී වාසුගේ සහය මාලිමාවට
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක ... Read More
සතුරෝ කලබල වෙලා දැන් – අපි පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. ... Read More

