Author: Author
දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරිම සදහා ප්‍රතිපත්ති හා සැලසුම් සැකසිමට විශේෂ අවධානය
දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරිම සදහා ප්‍රතිපත්ති හා සැලසුම් සැකසිමට විශේෂ අවධානය යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා. පදනම් ආයතනයේ පැවති වැඩසටහන්වලට එක් ... Read More
පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ... Read More
ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට
ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ... Read More
පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර් තාවේ පිටු ගැලවුණාද යන්න පරීක්ෂණයක්
ජනාධිපතිවරයා වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගැලවුණ ද එම පිටු ගැලවුණේ කොහොමද යන්න විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ... Read More
ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයට රොකට් ප්‍රහාර
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරය වන හයිෆා නගරය වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ දිනයේදී ... Read More
කටුනායක අධිවේගය තාවකාලිකව වසා දමයි
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ ... Read More
නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය ගැන අනාවරණයක්
නෙළුම් කුළුනෙන් ඇද වැටී මිය ගිය බව පැවසුන සිසුවිය ඉන් පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන ... Read More
දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර් තා අසත්‍යයි
රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ... Read More
බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 – 130 වැනි මුදලකට ... Read More
මහ මැතිවරණය පක්ෂ 6කට දොර වැසෙයි
ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී තිබේ. ඒ අනුව, දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම ... Read More

