Author: Author

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තරකෙරේ

Author- June 8, 2026

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහල් ගතකිරීමත් සමග ජාතික රෝහල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇතැයි, පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් ... Read More

විශේෂ ඩෙංගු මර් දන වැඩසටහන අද

Author- June 8, 2026

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (08) ආරම්භ වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 14 , සෞඛ්‍ය වෛද්‍ය ... Read More

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

Author- June 7, 2026

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැණුම් ... Read More

මාධ්‍ය වෙනුවෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

Author- June 7, 2026

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමයෙන් ය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ... Read More

ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන වැඩිහිටි නිවාස විධිමත් කිරීමට රජයේ අවදානය

Author- June 7, 2026

ලියාපදිංචියකින් තොරව අනීතිකව පවත්වාගෙන යන වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි. ... Read More

බරවා බෝ කළ හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Author- June 6, 2026

මිනිසුන්ට හා සතුන්ට බරවා බෝකල හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදු කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ බරවා මර්දන ව්‍යාපාරය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසන්න සේරසිංහ ඊයේ(05) පැවැති ... Read More

චීන තානාපති කාර් යාලයෙන් නිවේදනයක්

Author- June 6, 2026

දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු සහ දුරකථන/සයිබර් වංචා (Telecom and online fraud) මර්දනය කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාවය ගැඹුරු කිරීමට චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව දැඩි ... Read More

වනාන්තර 5ක් රක්ෂිත බවට පත් කෙරේ

Author- June 6, 2026

ලෝක පරිසර දිනයට සමගාවීම ශ්‍රී ලංකාවේ වනාන්තර 05 ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම ඊයේ සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේද සහභාගීත්වයෙන් ය. ලෝක පරිසර දින ජාතික සැමරුම ... Read More

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් මරුට

Author- June 4, 2026

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ... Read More

ගිනිබත් වූ සෙනහසේ කැදැල්ල ජිවිත 11 බිලි ගනී

Author- June 4, 2026

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන ... Read More