Author: Author
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ ... Read More
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අද
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී හමුදා නිලධාරීන් 139ක් සහ සෙසු නිලයන් 1,273ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර ... Read More
වැස්ස වැඩි වෙයි
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. ... Read More
කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර ... Read More
ත්‍රිරෝද රථ ගාස්තු පහළට
ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ... Read More
නුවරඑළිය තැපැල් කාර් යාලය ගැන තීරණයක්
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා ... Read More
රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සඳහා රටවල් රැසක තානාපතිවරු අද (09) පැමිණ සිටියා. මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන්, ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන්, ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය ... Read More
ශ්‍රී ලංකා T20 සංචිතය එළියට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ... Read More
චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අද සිට උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... Read More

