Author: Author

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව 16 කැඳවයි

Author- November 19, 2025

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ... Read More

වසර 50කට පසු ජපානයේ විශාල ගින්නක් – ගොඩනැගිලි 170ක් විනාශයි

Author- November 19, 2025

වසර 50කට පසුව ජපානයේ ඇති වූ විශාලතම ගින්න හේතුවෙන් ගොඩනැගිලි 170ක් විනාශ වී තිබෙනවා. දකුණු ජපානයේ වෙරළබඩ නගරයක ඇති වූ ගින්නකින් මෙලෙස ගොඩනැගිලි 170කට වැඩි ... Read More

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර් ග පිළිබඳ වාර් තාවක් අධිකරණය ඉල්ලයි

Author- November 19, 2025

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද ... Read More

උපාධිය ගැන පළවන වාර් තා සම්පූර් ණයෙන්ම බොරු – නාමල්

Author- November 19, 2025

තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියේය. මෙම ... Read More

කටුනායකට පැමිණි ගුවන්යානා තුනක් යළි ඉන්දියාවට හරවා යවයි

Author- November 19, 2025

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබුණු ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට ... Read More

දයාසිරි ගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට ත්‍රි-පුද්ගල කමිටුවක්

Author- November 19, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රි-පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෝජ්‍ය කථානායක රිස්වි ... Read More

21 වැනිදා රැළියට අනිවාර් යයෙන්ම එනවා

Author- November 19, 2025

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැළිය සඳහා තමන් අනිවාර්යයෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ... Read More

උඩරට දුම්රිය මාර් ගයේ ධාවන කටයුතු සීමාවෙයි – රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී

Author- November 19, 2025

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් ... Read More

මාතර චිකුන්ගුන්යා රෝගීන් වාර් තා වීම ඉහළට

Author- November 19, 2025

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි ... Read More

ධීවරයින්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

Author- November 19, 2025

2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ. විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට ... Read More