Author: Author

ඉන්ධන බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන්න – කංචන විජේසේකර

Author- September 28, 2024

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. එමඟින් ... Read More

සී.වී.විග්නේෂ්වරන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණයක්

Author- September 28, 2024

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ... Read More

එළවළු මිල වෙනස් වෙයි

Author- September 28, 2024

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා. ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් ... Read More

ලෙබනනයේ බීරූට් අගනුවරට ප්‍රහාරයක්

Author- September 28, 2024

ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ... Read More

ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන විගණනයක් දෙන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Author- September 28, 2024

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට පවසා තිබෙනවා . ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ ... Read More

නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Author- September 28, 2024

නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More

බිත්තර මිල අඩු වුණාට, අඩු කරන්න බෑ – බිත්තර හිමියන්

Author- September 28, 2024

මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවතින බවට සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන ... Read More

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

Author- September 28, 2024

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති ... Read More

අනිද්දාට පෙර ආදායම් බදු ගෙවන්නැයි සිහි කැඳවීමක්

Author- September 28, 2024

2023 - 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් තැනැත්තෙක් බදු ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- September 28, 2024

අද (28) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More