Author: Author

රජයේ විශේෂ නිවාඩු දිනයක්

Author- September 23, 2024

අද (23) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ... Read More

ජනපති අනුරට ඇමරිකාවෙන් සුබ පැතුම්

Author- September 23, 2024

ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට නමවන ජනපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පතමින් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමීව ක්‍රියාත්මක කිරීම ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- September 23, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More

Breaking News:- නව ජනපති අනුර

Author- September 22, 2024

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ 9වන ... Read More

දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න

Author- September 22, 2024

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. පොළොන්නරුව දෙවැනි මනාපය  සජිත් ... Read More

හම්බන්තොට දෙවැනි මනාප ප්‍රතිඵලය 

Author- September 22, 2024

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි ... Read More

බදුල්ල දෙවැනි මනාප ප්‍රතිඵලය 

Author- September 22, 2024

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි ... Read More

අනුර – සජිත් සහ රනිල් ගත් ඡන්ද ගණන මෙන්න – දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

Author- September 22, 2024

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස ... Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ජය අනුරට

Author- September 22, 2024

මාතලේ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140,544ක් ලබා ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 121,803ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 53,829ක් ද ... Read More

දෙවන මනාප තුන්වන මනාප ගණන් කළත් අනුර පරද්දන්න කාටවත් බෑ

Author- September 22, 2024

09වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව දෙවන මනාප‍ය ගණනය කිරීම මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ විජිත ... Read More