Author: Author
කළුතර දිස්ත්‍රික්කයේ ජය අනුරට
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ද සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 143,285ක් ද ... Read More
රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි. ... Read More
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයත් අනුරට
2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි. ... Read More
බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට
ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ ... Read More
ජනපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි
කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. එම නිසා ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි. Read More
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (සැප්. 22) මධ්‍යහ්න 12:00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාස පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාස මේ බව සඳහන් කළේ ... Read More
යාපනය දිස්ත්‍රික්කයේ ජය සජිත්ට
2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ ... Read More
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More
ගාල්ල දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More

