Author: Author

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය අනුරට

Author- September 22, 2024

2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More

වන්නි දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

Author- September 22, 2024

2024 ජනාධිපතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. ... Read More

පිරිසක් රටින් යයි

Author- September 22, 2024

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ (09/21) රාත්‍රී සිට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. මේ වනවිට දේශපාලන ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ... Read More

අලි සබ්රි අනුරට සුබ පතයි

Author- September 22, 2024

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ අනුව ඔවුන්ගේ නායකත්වය ශ්‍රී ලංකාවට ... Read More

සුමන්තිරන් අනුරට සුබ පතයි

Author- September 22, 2024

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චි හි ඉල්ලීම පරිදි සජිත් ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි දිවි ගමන නිමා කරයි

Author- September 22, 2024

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඔහු රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් සහ ... Read More

අනුරගේ ජයග්‍රහණයට හර්ෂගෙන් සුබපැතුම්

Author- September 22, 2024

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර ඉදිරියෙන්

Author- September 22, 2024

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව තවමත් ඉදිරියෙන් පසුවන්නේ අනුර කුමාර දිසානායකයි. ඔහු මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 624,982 ක්. මෙතෙක් ප්‍රකාශිත ඡන්ද අනුව ප්‍රතිඵල සටහන ... Read More

ඇඳිරි නීතිය අද දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ

Author- September 22, 2024

ඊයේ (21) රාත්‍රී 10:00ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු ... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Author- September 21, 2024

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ... Read More