Author: Author

ශිෂ්‍යත්ව විභා­ගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Author- September 21, 2024

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න­පත්‍ර සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ගැට­ලුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂණ වාර්තා ලැබෙන තෙක් ප්‍රශ්න­පත්‍ර ඇගැ­යීම් කට­යුතු සිදු නොක­රන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් ... Read More

ක්ෂය රෝගීන් ගෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන්

Author- September 20, 2024

පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් ... Read More

බුටික් විලා සහ 3 stars හැර අනෙකුත් සුරා සැල් දවස් දෙකක් වැසෙයි

Author- September 20, 2024

ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් එළැඹෙන 21 සහ 22 දෙදින දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි නියෝග කර තිබෙනවා. මෙම ... Read More

ඡන්දෙට ගෙදර යන්න විශේෂ බස් රථ සේවාවක්

Author- September 20, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ... Read More

ජනාධිපති ඡන්දෙට සියල්ල සූදානම්

Author- September 20, 2024

ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු ... Read More

දෙහිවල වෙඩි පත්තු වෙයි

Author- September 20, 2024

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම වාර්තාවී ඇති බවය. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම ... Read More

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

Author- September 19, 2024

ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අද (19) රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කර තිබෙනවා. අදාළ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරණයේ ... Read More

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු ආකාරය

Author- September 19, 2024

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ ... Read More

හිමිකරුවන්ට භාර නොදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් සොයා ගනී

Author- September 19, 2024

නිල ජන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත. කේ. රණසිංහ සදහන් කළේ, ... Read More

ලෙබනනය බියෙන් තැති ගයි

Author- September 19, 2024

දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අඟහරුවාදා සිදුවූ ... Read More