Author: Author
ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි දැනුම්දීමක්
ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශාල තිර යොදමින් ... Read More
ආන්දෝලනයට තුඩු දුන් ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ නිකුත් කෙරේ
පසුගිය වසරේ ජූනි 18 ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ ව්‍යවසනකාරී ලෙස පිපිරී ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් නිකුත් ... Read More
ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ ... Read More
කෙහෙළියගේ පුතාට අයිති සුපිරි ගෙවල් දෙකකට අධිකරණයෙන් තහනමක්
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම ... Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම 305කට සීමා වෙයි
ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
රජයේ සියලු පාසල් හෙට වැසෙයි
රජයේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. Read More
අහංගමත් වෙඩි පත්තු වෙයි
අහංගම - ගොවියාපාන පාළම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම වෙඩි තැබීමෙන් ... Read More
පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ පළමු දිනය තරගය නතර කරන විට ... Read More
දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වැසෙයි
ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා ... Read More
ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනයේ වෙනසක්
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකදී ... Read More

