Author: Author
කොහුවල වෙඩි පත්තු වෙයි
කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා. එසේ මියගොස් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
අකුරැස්සේ බිහිසුණු අනතුරක්
අකුරැස්ස - දෙනියාය මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී දිවිත්ව වංගුවක් සහිත ස්ථානයකදී අද (18) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. රියදුරා විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කළ බස් රථයක් තවත් ... Read More
ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක්
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනූව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ... Read More
පාසල් නිල ඇඳුම් ජනවාරි 20ට පෙර සිසුන්ට
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන ... Read More
ඩොලරයේ අගය
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබෙනවා . එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 307 ක් ලෙසයි. Read More
නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක ව්‍යාප්ත වෙයි
එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය ... Read More
ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද?
අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ... Read More
ඡන්දපොළට නොයන එක බලවත් වැරැද්දක්
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. පවත්වන මැතිවරණවලින් විශේෂිත ... Read More
තොරතුරු තාක්ෂණය හරහා ඩොලර් ගේන හැටි අනුර කියයි
වසර 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 30ක් බිහිකිරීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඇමෙරිකා ඩොලර් ... Read More

