Author: Author
ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. අනතුරින් එම ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා දික්ඔය ... Read More
2025 වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන දිනය මෙන්න
2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් ... Read More
ඇඟලුම් ආයතන 219ක් වැසෙයි
බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත ... Read More
ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී
ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර් ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. යම් ආයතනික ... Read More
දෙකෝටි පනස් ලක්ෂයක රන් කුඩු තොගයක් කටුනායකදී අල්ලයි
නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ... Read More
ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය ... Read More
සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට
සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදීයි. දෙමළ ... Read More
වාහන ආනයනය ගැන සුබ ආරංචියක්
2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ ... Read More
ඩොලරයේ අද අගය
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305 යි ශත 77 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් ... Read More
ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම් – විභාග කොමසාරිස්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More

