Author: Author

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Author- September 13, 2024

ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. එහිදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- September 13, 2024

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල ... Read More

කෙහෙළිය කොළඹ මහාධිකරණයට

Author- September 12, 2024

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. ... Read More

ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

Author- September 12, 2024

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද ... Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට

Author- September 12, 2024

පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන ස්ථානයේ සිට 13 ... Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27

Author- September 12, 2024

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරනායක ... Read More

ධනුෂ්ගේ රතු කාඩ්පත ඉවත් කරයි

Author- September 12, 2024

දමිළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) ධනුෂ්ට එරෙහිව වෘත්තීය විරෝධි හැසිරීමක් පවසමින් මීට පෙර රතු කාඩ්පතක් නිකුත් කර තිබුණා. නිෂ්පාදකයින්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන ව්‍යාපෘති අතහැර දැමූ ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

Author- September 12, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ ... Read More

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර් ධිත රටක් බවට පත් කරනවා

Author- September 12, 2024

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ... Read More

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

Author- September 12, 2024

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි ... Read More