Author: Author

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කළ යුතු දෙයක් නොවිය යුතුයි

Author- September 12, 2024

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන ... Read More

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප

Author- September 12, 2024

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ. 2016 අංක ... Read More

ගාසා හි පාසලකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් 18ක් මරුට

Author- September 12, 2024

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස ... Read More

මැතිවරණ පැමිණිලි 3,406 දක්වා ඉහළට

Author- September 12, 2024

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික් ... Read More

Carnival Spirit නෞකාව පාවෙන අයිස් කුට්ටියක ගැටෙයි

Author- September 12, 2024

ඇලස්කාවේ Carnival Spirit නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කැබැල්ලක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අවස්ථාව යාත්‍රාවේ සිටි මගීන් බොහෝ දෙනෙක් රූගත ... Read More

කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවක

Author- September 12, 2024

කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම ගැටලුව කඩිනමින් ... Read More

ජාතික සිරකරු සැමරුම් දිනය අද

Author- September 12, 2024

බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා අද දින විශේෂ විවෘත අවස්ථාවක් නොහොත් ඕපන් විසිට් අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අදට යෙදී ... Read More

තැපැල් ඡන්දයට අදත් අවස්ථාව

Author- September 12, 2024

ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් තැපැල් ඡන්දය නොකළ රාජ්‍ය සේවකයින්ට අදත් ඒ සඳහා අවස්ථාව හිමි වනවා. ඒ අනුව සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී ඔවුන්ට ඡන්දය ... Read More

අදත් වැසි

Author- September 12, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

ඡන්ද වැඩ වලට දරුවන් යොදා ගන්න එපා

Author- September 11, 2024

මේ දිනවල පවතින මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා . මේ හේතුවෙන් “සුරකිමු දරුවන්” ... Read More