Author: Author

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- September 10, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Author- September 9, 2024

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක ... Read More

සියලු පාසල්වලට විශේෂ නිවාඩුවක්

Author- September 9, 2024

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 ... Read More

X-Press Pearl දූෂණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් වන්දි

Author- September 9, 2024

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර ඇති අතර ඉතිරි කොටස සඳහා ද ... Read More

මන්කිෆොක්ස් ආසාදිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

Author- September 9, 2024

මන්කිෆොක්ස් රෝගය ආසාදනය වූ බවට සැකකෙරෙන ආසාදිතයෙකු ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බවට අනාවරණය ... Read More

පැතුම්ගෙන් ශතකයක්

Author- September 9, 2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි. ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු ... Read More

ගීතාගේ සහය සජිත්ට

Author- September 9, 2024

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර ... Read More

රන් මිලේ වෙනසක්

Author- September 9, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පැවතියා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 193,400ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 ... Read More

ඇල්පිටියේ පුංචි ඡන්දයට අද සිට නාමයෝජනා කැඳවයි

Author- September 9, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව අද සිට නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන 12 වනදා මධ්‍යහ්න 12 දක්වා ... Read More

ඡන්ද පත්‍රිකා 51% බෙදා අවසන්

Author- September 9, 2024

21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල්පති පී. සරත්කුමාර මහතා පවසනවා . ... Read More