Author: Author
දළදා මාළිගය තුළ යුවළක් කළ ප්‍රී ෂූට් එක ගැන විශේෂ විමර්ශනයක්
පසුගියදා විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලගාව තුළ ප්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දළදා ... Read More
මොයින් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 37 හැවිරිදි ඔහු පවසා ඇත්තේ ... Read More
අධිවේගී මාර් ගයක වෙඩි තැබීමක්
ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමේ සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ වෙඩි තැබීමෙන් 7 දෙනෙකු ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
තැපැල් ඡන්දය සළකුණු කළ පත්‍රිකාවක් ඡායාරූපගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ විදුහල්පතිවරයා පසුගිය හය වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය ... Read More
ෂාරුක් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට
ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා. ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ ... Read More
මහ බැංකුවෙන් අපනයනකරුවන්ට හොඳ ආරංචියක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සාර්ව ආර්ථික ... Read More
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කෙරේ
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ එක් කිලෝග්‍රෑමයකට රුපියලකින්. Read More
තෙල් මිල වාර් තා ගත ලෙස පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 67.67 ක් ලෙසටයි. ... Read More
මැතිවරණ පැමිණිලි තවත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ ව ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පැමිණිලි ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද
අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 ... Read More

