Author: Author
මාලිමාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළි දකී
ක්‍රීඩාවෙන් දීර්ඝකාලීනවම ජයග්‍රහණ ලබාගන්නා නිසි වැඩපිලිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ ... Read More
එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 326ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම - එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවන අද (07) දින පළමු ඉනිමට ක්‍රීඩාකළ එංගලන්තය පන්දු වාර 69ක් අවසානයේ සියළුදෙනා ... Read More
එක් රැයකදී යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්
රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67ක් එල්ල කල බව යුක්රේනය පවසනවා. යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉන් 58 ක් ම බිම ... Read More
හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසි කරනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිදු දැනීමක් නැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More
හෙට විශේෂ දිනයක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. ඒ අනුව හෙට ඡන්ද ... Read More
පාවෙමින් තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 188 ක් නාවික හමුදා භාරයට
මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (06) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් ... Read More
නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා. ඒ ඇය හා තරගකළ ... Read More
ජනාධිපති අපේක්ෂක විවාදය අද
රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනපති අපේක්ෂක විවාදය අද (07) පස්වරුවේ ආරම්භවීමට නියමිතයි. දින 3 ක් පුරා පැවැත්වෙන ජනාධිපති ... Read More
මේ සතියේ ඉන්දියාවෙන් මිලියන 03ක බිත්තර එයි
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදන්න හෙට විශේෂ දිනයක්
ජනාධිපතිවරණයට අදාළව හෙට විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට ... Read More

