Author: Author

ඡන්ද වැඩ වලට දරුවන් යොදා ගන්න එපා

Author- September 11, 2024

මේ දිනවල පවතින මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා . මේ හේතුවෙන් “සුරකිමු දරුවන්” ... Read More

ඡන්දය දුන් නොදුන් ජනතාවට මම ආදරෙයි – අනුර

Author- September 11, 2024

ඡන්දය දුන් මෙන්ම ඡන්දය නොදුන් ජනතාවටද ආදරය කරන පාලනයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ජනබලවේගය රට තුළ ගෙන යන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

කෙහෙළියට ඇප

Author- September 11, 2024

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ... Read More

වෛද්‍යවරු වර් ජනයකට සැරසෙයි

Author- September 11, 2024

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. විධිමත් පැමිණිල්ලකින් තොරව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ... Read More

දුම්රියක් පිට පනී

Author- September 11, 2024

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි ... Read More

සීතාට අලුත් තනතුරක්

Author- September 11, 2024

පාර් ලි මේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ... Read More

ලබන 20 වනදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව ප්‍රධාන කාර් යාලය වැසේ

Author- September 11, 2024

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ... Read More

රුපියල නඟී

Author- September 11, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය සමඟ සසඳන විට අද (11) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ... Read More

වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා – නාමල්

Author- September 11, 2024

ඉදිර වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ... Read More

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 23යි

Author- September 11, 2024

අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය. අමෙරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට ... Read More