Author: Author
බස් ගාස්තුවේ වෙනසක් නෑ
ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ ... Read More
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. එය නම්කර ඇත්තේ ... Read More
එදා පැන ගිය සජිත්ට සහ අනුරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා තියෙන්නේ මගේ පාලනය නිසා
එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ... Read More
එළවළු මිලේ වෙනසක්
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මරදලිංගම් ප්‍රදීපන්, යාපනය ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායි මුරලි ඇතුලු පිරිසක් එක්ව සිටියා. වෙළඳපොලේ අද (02) වන විට එළවළු මිල ... Read More
ඉන්ඩිගෝ චෙන්නායි සිට යාපනය දක්වා ගුවන් ගමන් අරඹයි
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් සේවයක් ඊයේ ආරම්භ කෙරුණා. ඉන්ඩිගෝ එයාර් ලයින් සමාගම මෙම නව ගුවන් සේවය ආරම්භ කර තිබෙනවා. මෙම ගුවන් සේවය ... Read More
ඉලංගෙයි තමිල් අරසු කච්චි මතයේ බෙදීමක්
මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ... Read More
ඊශ්‍රායලයේ දස දහස් ගණන් ජනතාව පාරට බසී
දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධය දක්වමින් සිටිනවා. හමාස් සංවිධානය විසින් ගාසා ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් ... Read More
වසර 33කට පසු ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් ... Read More
බස් ගාස්තු ගැන තීරණය අද
ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. කෙසේ වෙතත්, ... Read More

