Author: Author
පොලිස් විශේෂ කාර් ය බලකායේ රණවිරු දිනය අදයි
අද දිනය ලංකාවට වැදගත් දවසක් වෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදට යෙදී තිබීමයි. ඒ අනුව එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ ... Read More
මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරනවා. අද වන විට පැමිණිලි 1592ක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති ... Read More
ඉන්ධන මිල වෙනස් වුණ හැටි
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ ... Read More
අමල් සිල්වා රිමාන්ඩ්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා ... Read More
ජනපති සටනට ඡන්ද පෙට්ටි 15,000ක්
මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද පෙට්ටි 15,000 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, කොමිසම සතුව මේ වනවිට ඡන්ද පෙට්ටි ... Read More
යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියානු ප්‍රහාරයක්
රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් නිවාස 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ කාර්කිව් ... Read More
පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට හදයි කියලා හිතන්න බෑ
පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට ගම හදයි කියා විශ්වාස කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (30) නිකවැරටිය නගරයේ පැවැති ... Read More
ගෝඨාගේ ආණ්ඩුව බිඳ දැමූ කුමන්ත්‍රණකාරීන්ට යළි ඉඩක් දෙන් නෑ
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිද දැමු කුමන්ත්‍රණකාරි කණ්ඩායමට යළි එවැනි දෑ සිදුකිරිමට ඉඩ නොතබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පසුගිය 19 වනදා සිට 25 වනදා ... Read More
ශ්වසන රෝග මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක්
ශ්වසන රෝග සහ නියුමෝනියා රෝග තත්ත්වයන් හේතුවෙන් රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය දශකය තුළ රෝහල්වල සිදුවූ මරණ පිළිබඳ දත්ත සංසන්දනය ... Read More

