Author: Author
ඡන්දය ප්‍රකාශ කරන හරිම විදිහ මෙන්න
මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා ඒ අනුව, ... Read More
ජපානයේ අලුත් රැකියා ශ්‍රි ලාංකිකයින්ට
ජපානයේ නව ක්ෂේත්‍ර රැසක රැකියා ශ්‍රි ලාංකිකයින්ට ලබා දීමට එකග වී තිබෙනවා. ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා ශ්‍රි ලංකා ... Read More
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ දී රූකාන්ත,චන්ද්‍රලේඛා පවුලම අගයයි
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඕස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍ර වේ. ඒ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ... Read More
එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ
තමන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍යවලින් පැතිර යන ප්‍රචාර ... Read More
කොකේන් කිලෝ 3ක් අල්ලයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. 24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද ... Read More
ග්‍රීක තෙල් නැවකට හූති සටන්කාමීන් කරපු දේ
යේමනයේ හූති සටන්කාමීන් විසින් රතු මුහුදේදී අල්ලා ගත් ශ්‍රීක තෙල් නෞකාවේ දර්ශන ප්‍රසිද්ධ කර ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරනවා මෙම මස මුලදී සටන්කාමීන් ... Read More
අසිත ප්‍රනාන්දුට ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක්
ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 427ක් ලබා ගත්තා. මේ අතරම පළමු ඉනිමේ කඩුළු පහක් ... Read More
උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය අගෝස්තු මාස සියයට 0.5 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජූලි මාස උද්ධමනය ... Read More
මානුෂිය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි
ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා මානුෂිය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගාසා තීරයේ ළමයින් හයලක්ෂ හතලිස්දහසක් පමණ ... Read More
ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ... Read More

