Author: Author
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුම් දීමක්
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය ... Read More
ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ... Read More
ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ... Read More
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි විය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ෂැනන් ගේබ්‍රියෙල්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය සමුගැනීම සිදු කර තිබෙන්නේ සමාජ ... Read More
ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට
තද සුළං සහ ධාරානිපාත වර්ෂාවත් සමඟ ෂැන්ෂාන් සුළි කුණාටුව නිරිතදිග ජපානයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ හේතුවෙන්, විදුලිය විසන්ධි කිරීම, ගුවන් ... Read More
අනුරව අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගෙන නීතීය ... Read More
වාසුගේ සහය දිලිත්ට
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාවලදී මාධ්‍ය හමුවක් ... Read More
පාස්පෝට් ගැටලුව ඔක්තෝබර් 16 වනදා වන විට අවසන් වේවි
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ... Read More
ක්ලබ් වසන්ත ඝාතනයේ පරීක්ෂණ ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එම 17 ... Read More

