Author: Author

අද ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි

Author- August 29, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, ... Read More

ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට

Author- August 28, 2024

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ... Read More

නිරෝෂන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Author- August 28, 2024

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා ... Read More

තෙල් මිල ඉහළට

Author- August 28, 2024

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් තත්ත්වය උද්ගතව තිබෙන බවයි පැවසෙන්නේ. ... Read More

බහරේනයේ සේවයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට අලුතින් හිමි වන දේ

Author- August 28, 2024

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) ... Read More

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1000 පනී

Author- August 28, 2024

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1,155ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ... Read More

පාස්පෝට් ගන්න ඔන්ලයින් වෙන් කිරීම් නවතී

Author- August 28, 2024

පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ඊයේ (28) සිට ආරම්භ කෙරුණා ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ... Read More

O/L ප්‍රතිඵල එන දවස ගැන ඉගියක්

Author- August 27, 2024

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ... Read More

චීන හමුදා ගුවන් යානයක් ජපන් අහසේ

Author- August 27, 2024

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය චෝදනා කරයි. ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීන ගුවන් යානයක් විසින් එවැනි පියවරක් ගත් ... Read More

මහනුවර ක්ෂය රෝගීන් 50ක්

Author- August 27, 2024

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි.  මහනුවර නාගරික සීමාව ... Read More