Author: Author

තෙවන පාසල් වාරය අද ඇරඹේ

Author- August 26, 2024

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. දෙවන පාසල් වාරය පසුගිය 16 ... Read More

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට සිහින් වැසිවාර කිහිපයක්

Author- August 26, 2024

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව ... Read More

නව විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලබන මාසයේ

Author- August 25, 2024

නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා ... Read More

ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්

Author- August 25, 2024

ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි. ... Read More

ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී

Author- August 25, 2024

ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ. ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළ යයි

Author- August 25, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා. එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්. ... Read More

පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට

Author- August 25, 2024

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත්වුණි. ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ ... Read More

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Author- August 25, 2024

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු හෙට (26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ Read More

දුම්රියක් පිට පනී

Author- August 25, 2024

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ කියා ... Read More

ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙන් රඳවාගෙනම ප්‍රශ්න කරයි

Author- August 25, 2024

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු ... Read More