Author: Author
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
අගෝස්‍තු මාසයේ ගත වූ කාලසීමාව තුළදී ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ... Read More
මාරක අනතුරකින් පුද්ගලයෙකු මරුට
කොට්ටාව – මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුවරයෙකුට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ රියැදුරු ධාවනය කළ වෑන් රථය ... Read More
ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ... Read More
ජනාධිපතිවරණ සමීක්ෂණ ගැන හෙළිදරව්වක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් ... Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ... Read More
ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙක් කොටුවෙයි
අතුරුගිරිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඇතුළු තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 ... Read More
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 836ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ ... Read More
කමලා හැරිස් ජනපති අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගනී
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර සිටින කමලා හැරිස් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. ඒ, ඊයේ චිකාගෝ හි පැවති පක්ෂ සම්මේලනයේදියි. මෙහිදී යහපත් ... Read More
ශ්‍රී ලංකාවට වඩා එංගලන්තය ලකුණු 23ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට පළමු ... Read More
යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට ... Read More

