Author: Author
ගංවතුර ගැන දැනුම්දීමක්
දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනේ නවතම තත්ත්වය ... Read More
මුහුණ පුරා රැවුල නැත්නම් දඬුවම්
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඩුවම් ලබා දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා. ... Read More
නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 වැනිදා සිට 14 දක්වා
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා ... Read More
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික ... Read More
විරෝධතාවකට අධිකරණ නියෝගයක්
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මරදාන ... Read More
ගුවන් යානයකට බෝම්බ තර් ජනයක්
මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ අද (22) තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ... Read More
අපිව අතහැරලා ගිය අය එන්න අහනවා, ජනතාවට එපා නම් මටත් එපා – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ... Read More
රටවල් 35ක සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්
රටවල් 35 ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ... Read More
ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ... Read More
වැසි තත්ත්වයේ අඩුවීමක්
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More

