Author: Author
පුද්ගලයෙක් ඇතුගල කන්දෙන් ඇද වැටෙයි
කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ... Read More
අපි කවදාවත් අභියෝග හමුවේ පලා යන මිනිස්සු නෙවෙයි – අනුර
ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට 2022 මැයි 12 වනදා තම පක්ෂය විසින් ලිඛිනව දැනුම් දුන් බවත් රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අප වෙත බලය පවරා ... Read More
රටක් බලා සිටි ගැසට්ටුව මෙන්න
ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කොළඹ - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත - කොළඹ කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, එම ... Read More
2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු වෙයි
2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පැරණි ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර ... Read More
බිහිසුණු අනතුරක් – තරුණයෙක් මරුට
අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් ... Read More
ප්‍රබල භූකම්පනයක්
ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භුකම්පනය එරට වේලාවෙන් අද ... Read More
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික කොඩිය සහ ආගමික සංකේත යොදා ගැනීම තහනම්
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක ... Read More
වෙළඳුන් ලියාපදිංචි කිරීමට අලුත් මෘදුකාංගයක්
දිවයිනේ සිටින වෙළඳුන් ලියාපදිංචි කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 2003 අංක 9 ... Read More

