Author: Author
රට පුරා වෛද්‍ය වර්ජනයක්
ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්. කෙසේ වෙතත් නිවේදනයක් ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 14,248ක්. එහිදී කොළඹ ... Read More
යුක්රේන හමුදා විසින් රුසියානු පාලමක් සුනු විසුණු කරයි
ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය ... Read More
දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 04කට, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් ඇම්බර් වර්ණයෙන් යුත් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද අළුයම 5.00ට නිකුත් කර ඇති එම ... Read More
අලි සංගණනය අද ඇරඹේ
සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී ... Read More
මෛත්‍රී ස්වාධීන වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More
ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ... Read More
විශ්මි ගුණරත්නගෙන් වාර් තාවක්
සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි. ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. මේ ... Read More
දෙමළ ජන සංහාර ස්මාරකයට ලක් රජයෙන් දැඩි විරෝධයක්
කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි උද්‍යායනයක දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබෙනවා. ඒ, ... Read More
දික්වැල්ල තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වෙයි
පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ ඔහුට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ... Read More

